Hi! I decided to use this blog to do something useful. So I think that I should write here about "ALIENS". I hope to share the details that I have about aliens. What do you think?
මම දැන් මේ බ්ලොග් එක හදලා ගොඩක් කල් වෙනවා. ඉතින් මම හිතුවා මේක මොකක් හරි ප්රයෝජනවත් දේකට පාවිච්චි කරන්න ඕනි කියලා. ඉතින් මම හිතුවා මේ බ්ලොග් එකේ මම පිටසක්වල ජීවීන් ගැන දන්න දේවල් ලියන්න. ඔයාලා මොකද හිතන්නේ. :)
